Contact Us

 You can contact us for any custom projects through niwasahousedesigns@gmail.com or whats app, viber,imo (+94-0716635878 / 0716635872)


ඔබගේ සිහින නිවස අපගේ ගෘහ නිර්මාණ ශිල්පීන් ලවා සකසා ගන්න. 

අපගෙ ත්‍රිමාන සැලසුම් image ව නැරඹු ඔබට ස්තුතියි. එමගින් ඔබෙ අනාගත සිහින නිවහන පිලිබදව යම්

අදහසක් ගනු ඇතැයි අප සිතමු. කොලයකට සීමා වු (2d plan) ඔබෙ නිවාස සැලසුම ඉන් ඔබ්බට ගෙන යමින් ත්‍රිමානකරනයෙන් (3d) දැක

ගන්න.

කාමර වල ඇවිද යමින් ඔබෙ සිහිනය සැබෑවන්නටත් පෙර දැක ගැනීමය අවශ්‍ය නම් අප සමග සම්බන්ද

වන්න. එමෙන්ම ඉඩමට ගැලපෙන සුලසුම් (Plan), ඒ සදහා යන ඇස්තමේන්තු (BOQ) සකසා ගැනීම සදහ

අමතන්න... Home ideas - 0716635878

niwasahousedesigns@gmail.com 

whats app, viber,imo (+94-0716635878 / 0716635872)

Comments

Popular posts from this blog

Single story house sri lanka | sri lanka house plan | කාමර 4 තනි තට්ටුවේ නිවාස සැලැස්ම

Two story box type house design Sri Lanka | Sri Lanka house plan | කාමර 5 තනි තට්ටු 2 නිවාස සැලැස්ම

Gampaha house plan | 3 bed room House | Modern House design - තනි තට්ටුවේ තවත් සුන්දර නිවසක්